[Intro: U-Low]
Yeah yeah
YSL b*tch
Score
Ohuu
Yeah yeah
[Hook : U-Low]
Hey hey hey hey
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව yeahh
[Verse 1 : Yung Zack]
වරදක් කරොත් කාටත් සමාවක් නෑ
තේරූමි ගනින් එකයි ඇත්ත කරැත් පිලිගන්නේ නැ
කිසි වෙනසක් නැ එදත් අදත් එක දේමයි
කවුරූත් තේරූමි ගන්නේ නැ තේරෙන මනසකුත් නෑ
රටේ වෙන මේ වැඩ (වැඩ) නපුරෙමයි සැමවිට (සැමවිට)
දැන දැන පවඋඩ (පවඋඩ) සොයන්නේම මුතුඇට (මුතුඇට)
නැති වෙන සැමවිට (සැමවිට) උබේ මිනිසත්කම (මිනිසත්කම)
වැටහෙන දවසට (වැටහෙන) ලැබෙන්නේ නැ විසදුම (විසදුම)
ඉපදි මැරෙන ලොවක (ලොවක) වටනමයි තොපේ සිතම (සිතම)
කවුරැත් යන්නේ එක නැවක එත් නවතින්නැ එක තැනම (තැනම)
නවතින්නැ එක තැනම (තැනම) උමතුවේ මුලු ලොවම (ලොවම)
උමතුවේ මුලු ලොවම (ලොවම) උමතුවක් මුලු ලොවම yeah
[Hook : U-Low]
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව yeahh
[Verse 2 : CapO]
උඩට යද්දි වැඩියි කකුලෙන් ඇදිල්ල, පාට පාට (බොරැ) හින මැවිල්ල
අදාලම නෑ බොරැ රැගිල්ල, කාට කාටත් මගේ මැද ඇගිල්ල
පසුතැවිල්ල, වෙන්නේ යාලු නැත්තන් මනුස්සකමක්
කල හොද විතරමයි යනකොට ගෙනියන්නෑ වෙන දෙයක්
එකම ලෙයක්, ජාති බේද පක්ෂ පාට අදාළ නැ
දැන්ම මරා ගන්නේ ඇයි? කවුරැත් මැරෙන් නැත්තෙත් නැ
මරා ගන්නැ, සල්ලි කෙල්ලෝ හින්දා මරා ගන්නේ නැ
සමාවක් නැ, වරදක් නමි කාටත් සමාවක්ම නෑ
දෙන්නෑ සමාව yeah දෙවියෝ නේමේ මම දෙන්න සමාව
දෙන්නෑ සමාව oh blah බොරැව හිතේ තියන් එපා හිනාව
දෙන්නෑ සමාව Bang Bang පාඩුවේ ඉන්නන නැ වැඩි කතාව
දෙන්නෑ සමාව Capo සා**ට නමි දෙවියෝ දෙන්නැ සමාව
[Hook : U-Low]
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව
දෙන්නේ නැ සාමව
දෙවියෝ දෙන්නේ නැ සමාව yeahh
[Outro : U-Low]
Chill house (uc)
Trap ma n*gga, Trap ma n*gga, Trap ma n*gga
YSL b*tch
Bruh